Our Vision
අධ්‍යාපන දෙපාර්තමේන්තු වල අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති සියලු
ආයතනයන් හා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ යටතේ ඇති ආයතනයන්හි
අනධ්‍යයන සේවයේ නියුක්ත සියලුම සේවකයින් සමිතිය යටතේ මැනවින්
සංවිධානය කිරීම, සාමාජිකයින්ගේ සුභ සිද්ධිය උදෙසා සුභසාධන ක්‍රමයක් ඇති
කිරිම.
Our Mission
(ආ) ඒ සාමාජිකයින්ගේ ලාභ” ප්‍රයෝජන” අයිතිවාසිකම් හා වරප්‍රසාද පිළිබද
පරීක්ෂාවෙන් සිටීම. ඒවා දියුණු පවුණු කිරීම සහා ආරක්ෂා කිරීම.
(ඉ) සාමාජිකයින්ගේ ආර් තික තත්වය නගා සිටුවීම.
ෂණික ණය දෙන ක්‍රමයක් ඇති කිරීම
සුභ සාධනය හා ණය දෙන ක්‍රමය කැමැත්තක් දක්වන සාමාජිකයින්
පමණක් ඇතුළත් කර ගත හැකිය
(ඊ) සාමාජිකයින්ට පහත සදහන් ප්‍රයෝජනයන්ගෙන් එකක් හෝ සියල්ලම
සලසා දීම
වෘත්තීය අරගල වල දී සහා ඔවුනට එල්ලවෙන පළිගැනීම් ක්‍රියාවන්හී දී
සහනය සහ ඔවුන්ගේ රැකියාවන් සම්බන්ධයෙන් වෙනත් ආධාරෝපාකාර
හෝ ඔවුන්ගේ රැකියාවන් සම්බන්ධයෙන් අවශ්‍ය අවස්ථවන්හිදී නීතී ආධාර නීතී
උපදේශ සැපයීම
(උ) සමිතිය හා වෙනත් සමිති අතරද, සමිතියේ සාමාජිකයින් හා ඔවුන්ගේ සේවය
අතර ද, ර්‍සමිතියේ එක් එක් සාමාජිකයා හා අනෙක් සාමාජිකයින් අතර ද
සම්බන්ධය විධිමත් කිරීම්
(ඌ) වෘත්තීය ආරවුල් වල දී සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටීම


